Not known Facts About Pirate.lk

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි website ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Viking quest 2014 film ekata subtitle eka thynwada.. Mata one particular mb 150ta vtra transform krpu mobile vertion ekata sub file eka.. Oyalage sub file ek e wdhata blnna hadagnn puluwnnm hri thynw nam bri kiynwada. Cmputr ekk nam nh mta… 4n eken blnn 1.. Thnkz four u..

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

‘මිට බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්’

It seems like you had been misusing this attribute by likely much too quick. You’ve been quickly blocked from using it.

????????සිංහල උපසිරැසි සමග චිත්රපටි නැරඹීමට පිවිසෙන්න--

you haven't any obligation and will interrupt the subscription whenever you would like. To do so, you should send out us an electronic mail at [email protected].

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

උපසිරස වෙබ් අඩවියේ ලබාදෙන්න පළමුව බයිස්කෝප් ෂොප් එක මගින් ඩිවිඩි විකුනනවා.

ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.

ඒ අනුව මින් ඉදිරියට වෙබ් අඩවිය තුල සැරිසරන විට ගිණුමක් සාදාගැනීමට සිද්දවෙනවා. මේ ගිණුම හැම කෙනෙක්ට නොමිලේ ලැබෙන්නේ. ගිණුම සාදාගන්න ආකාරය ගැන කියනවනම්. යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක සමග ඔබගේ භාවිතයේ පවතින ඊමේල් ලිපිනයක් ලබාදී අදාළ පෝරමය සම්පුර්ණ කලපසු තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පැමිණේවි. එය සනාත කල පසු තමා අදාළ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අසභ්‍ය ආකාරයේ අදහස් දැක්වීම් දක්වන පළමු අවස්ථාවේදීම සංස්කාරකවරුන් විසින් අදාල ගිණුම අත්හිටුවන අතර ඉන් පසු එම ඊමේල් ලිපිනයෙන් කිසිදු දිනක බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසීමේ ගිණුමක් සාදාගත නොහැකි වනු ඇත.

හැම ගැටළුවක්ම අවසානයේ අපිට යම් තීරණයකට එන්න උනා කියනවට වඩා නෑවිත් බැරි උනා. ඊට හේතුව අපට ආදරේ කරන ඔබයි. විශේෂයෙන් මේ තීරණය ගැන දැනුවත් කල මොහොතේ සිට පැමිණෙන දුරකථන ඇමතුම්, ඊමේල් පණිවිඩ, අපට සහ උපසිරසිකරුවන්ට පුද්ගලිකව ලැබෙන ෆේස්බුක් පණිවිඩ, ෆේස්බුක් පිටු හරහා ලැබෙන පණිවිඩ සහ කලින් ලිපියට ලැබුන අදහස් දැක්වීම් ගැන නොසලකා හරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ. අපි අද ඉන්න තත්වයට එන්න මුලික හේතුව උනේ අන්න ඒ අපිට ආදරය කරන සත්‍ය බයිස්කෝප් සිංහලෙන් රසිකයන්. ඒ අනුව බොහොමයක් දෙනා යෝජනා කල ආකාරයට වෙබ් අඩවියේ ගිණුමක් සාදා, එම ගිණුම සෑදූ අයට පමණක් වෙබ් අඩවිය තුලින් “උපසිරසි බාගත කරගැනීමටත්, අදහස් දැක්වීමටත්” හැකියාව ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි සැකසුවා.

Checksub is often a French corporation specialised in captioning expert services due to the fact 2017. We created an computerized subtitle editor to simply generate subtitles for virtually any movies.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *